විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නැවතත් සේවයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
03

විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නැවතත් සේවයට

විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නැවතත් සේවයට

විශ්‍රාම ගන්වා ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යලි සේවය සඳහා කැඳවීමට සබරගමු පලාත් බලධාරීන් තීරණය කර තිබෙනවා.

 

පවතින හජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හිඟයට පිළියමක් ලෙස මෙය සිදු කෙරෙන බව වාර්තා වනවා.

 

මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කය තුළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 60 දෙනෙකු පමණ සේවයේ නිරත වනවා.

 

එම එක් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකුට ගම් 10 ක පමණ සේවය කිරීමට සිදුවීම හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති බවයි කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසන්නේ.

 

views

800 Views

Comments

arrow-up