JAN
03
මන්ත්‍රීවරයෙකුට කොරෝනා ආසාදනය වෙයි

හැටන් දික්ඔය නගර සභාවෙන් තවත් ආසාදිතයකු වාර්තා වනවා. අද දිනයේ දී තවත් නාගරික මන්ත්‍රීවරයෙකු ආසාදිතයකු ලෙස හඳුනා බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. මින් පෙරද ආගරපතන ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ආශ්‍රිතයෙකු ආසාදිතයෙකු ලෙස තවත් මන්ත්‍රීවරයෙකු හඳුනා ගැනුණා.
805 Views
Comments