JUL
16
වනජීවී නිලධාරීන් හෙට ලෙඩ වෙයි

දිවයින පුරා වනජිවි නිලධාරින් සංගම් හතක් හෙට අසනිප නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිඛෙනවා.
සමස්ත ලංකා එක්බද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසුවේ වසර ගණනාවක සිය පැය 24 ම සේවය කරන වනජිවි නිලධාරින් සදහා දිරි දිමනාවක් බලධාරින්ගෙන් අයදුම් කර ඇති නමුත් ඒ සදහා නිසි අවධානයක් බලධාරීන් විසින් ලබාදී නොමැති බවයි.
715 Views
Comments