දහම් පාසල් යළි විවෘත කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
06

දහම් පාසල් යළි විවෘත කෙරේ

දහම් පාසල් යළි විවෘත කෙරේ

දැනට හුදකලා කරඇති ප්‍රදේශයන්හි පිහිටි දහම් පාසල් හැර අනෙක් ප්‍රදේශයන්වල දහම් පාසල් විවෘත කිරීමට තීරණය කර තිබෙනවා

 

රජයේ පාසල් විවෘත කරන ජනවාරි 11වන දිනෙන් පසු එළඹෙන 17 වන ඉරිදා සිට යළි දහම් පාසල් ආරම්භ කිරීමට තිරනය කර තිබෙනවා

 

 

 

 

 

 

 

 

views

441 Views

Comments

arrow-up