නිවෙස් නිරෝධායනයේ සිටින අයට ඡන්දය 31 වනදා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
26

නිවෙස් නිරෝධායනයේ සිටින අයට ඡන්දය 31 වනදා

නිවෙස් නිරෝධායනයේ සිටින අයට ඡන්දය 31 වනදා

නිවාසවල නිරෝධායනයේ යෙදී සිටින පුද්ගලයින්ට ද ඡන්දය භාවිත කිරීමට මේ මස 31 වැනිදා අවස්ථාව සලසන බව මැතිවරණ කොමිෂණ් සභාව පවසයි.

 

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, ඒ සඳහා ජංගම ඡන්ද මධ්‍යස්ථාන ක්‍රියාත්මක කරන බවයි.

 

නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින පුද්ගලයිගේ ඡන්ද විමසිම ලබන 31 වැනිදා පවත්වන බව මැතිවරණ කොමිෂණ් සභාවේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදි එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ය.

 

 
''තුන්දෙනාගෙන් ම අහලා තමයි, කියන්න ඕන කොහෙටද වෙඩි තියන්නෙ කියලා...'' - මහින්ද දේශප්‍රිය

🔺''තුන්දෙනාගෙන් ම අහලා තමයි, කියන්න ඕන කොහෙටද වෙඩි තියන්නෙ කියලා...'' - මහින්ද දේශප්‍රිය 🔺 ''ඕනම කෙනෙක් දහයට ගණන් කරලා තමයි, වෙඩි තියන්න ඕනේ''- මහින්ද දේශප්‍රිය #lka #News1st #PRC #Election2020 #MahindaDeshapriya

Posted by Newsfirst.lk on Saturday, July 25, 2020

 

 

views

795 Views

Comments

arrow-up