Latest_News
calendar
JAN
13

බ්‍රිතාන්‍ය නව කොවිඩ් -19 වෛරස් ආසාදිතයෙක් මෙරටින් හමුවේ

post

කොවිඩ් -19 විකෘති නව ප්‍රභේදය ආසාදිත විදේශිකයෙකු මෙරටින් හමුවී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛදය හේමන්ත හේරත් මහතා පවසනවා

 

මෙම රෝගියා එංගලන්තයේ සිට මෙරටට පැමිණි අයෙකි.

 

 

views

46 Views

Comments

arrow-up