Latest_News
calendar
JAN
13

පිල්ලයාන් නිදොස් කොට නිදහස්

post

TNA පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරාරාජසිංහම් ඝාතන නඩුවේ විත්තිකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරායි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් සහ තවත් සැකකරුවන් 04 දෙනෙකු මඩකලපුව මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.

 

 

 

views

33 Views

Comments

arrow-up