JAN
13
ජොන්ස්ටන්ගේ ලේකම්වරයෙක්ට කොවිඩ්

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ලේකම්වරයාට කොවිඩ් වයිරසය ආසාදනය වී තිබෙනවා
පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ඔහු සමීපව ආශ්‍රය කළ පුද්ගලයන් කවුදැයි සොයා ඊයේ (12 වැනිදා) සවස සීසීටීවී දර්ශන පරික්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා
මේ අතර අද (13 වැනිදා) දවස තුළ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ තුන්සියයකගේ පී.සී.ආර්. පරික්ෂණ සිදු කෙරෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසනවා
39 Views
Comments