Latest_News
calendar
JAN
13

මෙරට කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 50 000 ඉක්මවයි

post

අද (13) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 687ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඒ අනුව මෙරටදී හමු වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන‍ 50,266 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

 

views

87 Views

Comments

arrow-up