JUN
22
රටින් පලාගිය පියපුතු දෙපලකට වරෙන්තු

රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් වංචා කර රටින් පලාගිය පියපුතු දෙපලකට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ මහාධිකරණය අද තීන්දු කර තිබෙනවා.
ඒ අනුව පෞද්ගලික බැංකුවට මෙලෙස වංචා කර තිබූ ඔවුන් දෙපලට එක් අයෙකුට වසර දහය හමාර බැගින් බරපතල වැඩ සහිතව සිර දඬුවම් හා රුපියල් 825,000 බැගින් වූ දඩද නියම කර තිබෙනවා.
14 Views
Comments