වයිරස් මාරයා පැරදවිය හැකි පාරම්පරික රස වෙදකම

වර්තමානය වන විට ලොව රටවල් ගණනාවක පුද්ගලයන් විසින් වෛරස් ආසාදන හේතුවෙන් බොහෝ දුක් පීඩාවන් වලට ගොදුරු වී තිබීමක් දක්නට ලැබේ. මේ දිනවල සීග්‍රයෙන් පැතිර යන corona වෛරසයෙන් ද සැලකිය යුතු ප්‍රමාණයක් මිනිස් ජීවිත අහිමි වී තිබේ. නමුත් මෙවැනි වෛරස් ආසාධන වලට එරෙහි වීමට තරම් කිසිදු රටකට නොහැකි වී තිබීම කනගාටුවට කරුණකි. වෛරස ආසාදන පාලනය කිරීම සඳහා රස වෙදකම සතු වන හැකියාවන් පිළිබඳව කතා කිරීම මෙවැනි කාලයකට වඩාත් යෝග්‍ය වනු ඇත.
ලෝකයේ ආසාදිත තත්ත්වයන්ට හේතුවන වෛරස දහස් සංඛ්‍යාවක් පවතී. උදාහරණයක් ලෙස ගතහොත් මීට වසර 5 කට පමන ඉහතදී කරන ලද ගණනය කිරීම්වලදී සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරන වෛරස 722 ක් සොයාගෙන තිබේ. මෙලෙස කලින් කලට මතුවන වෛරස සඳහා ඖෂධ සොයාගැනීමට අපොහොසත් බව නවීන වෛද්‍ය විද්‍යාව වසර ගණනාවක් තිස්සේ සනාථ කරමින් පවතී. වෛරස කෙසේ වුවද නවීන වෛද්‍ය විද්‍යාව GCT එන්නතේ අසාර්ථක භාවය පෙන්වා අවුරුදු හැත්තෑවකට වැඩියි. ඉන් පෙනී යන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ දියුණුව යැයි සලකන ඉන්නත් ද ප්‍රතිකාර ද අවසානයේ අසාර්ථක වී ඇති බවයි. එම නිසා අප සිදුකළ යුත්තේ විකල්ප වෛද්‍ය ධාරාව මෙවැනි ඖෂධ ක්‍රම පවතී නම් ඒවා පිළිබඳ ජනතාව දැනුවත් කිරීමයි. චිනයේ පාරම්පරික වෙදකම පසෙකලා චීන ජාතිකයන් නවීන වෛද්‍ය විද්‍යාවේ පිළිසරණ පැතීම ඉතාමත් කනගාටුදායක තත්ත්වයකි. ලෝකයේ ප්‍රබලතම පාරම්පරික වෙදකම ඇති රට පවා මෙලෙස නවීන විද්‍යාවේ පිහිට පතන අවධියක රස වෙදකම සතුව කලින් කලට පැමිණෙන වෛරස පරාජය කිරීමේ හැකියාව ඇති බව පවසන්නේ ඉතාමත් ආඩම්බරයෙනි. වෛරසයක් සඳහා නිවැරැදි ප්‍රතිකාර හඳුන්වාදීම කෙසේ වෙතත් වෛරසයක හැඩය වෙනස්වීම පිළිබඳවවත් ස්ථීර ලෙස ප්‍රකාශ කරන්නට මේතාක් බටහිර වෛද්‍යවිද්‍යාව අපොහොසත්ව ඇත.
සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ඖෂධ සොයාගෙන නොමැති බටහිර නවීන වෛද්‍ය විද්‍යාව corona, ඒඩ්ස්, ඉබොලා ආදිය ඇතුලු හඳුනානොගත් මෙම වෛරස ලෝක සෞඛ්‍ය සංවිධානය ජෛව අවි ලෙස තබාගෙන සිටි. මෙම වයිරස සඳහා විසඳුම් නොදී සිටීමෙන් සිදුවන්නේ කෝටි 700ක පමණ මානව වර්ගයාගේ ජිවිත අනතුරෙ සහ අවදානමෙ හෙලීමයි. එසේම අප විසින් සිදු කළ යුත්තේ මේ පිළිබඳ කතිකාවතක් ඇති කොට යම් යම් වෛද්‍ය ක්‍රමයන්හි පවතින සාධනීය ලක්ෂණ රැගෙන වඩාත් යහපත් සෞඛ්‍ය සේවාවක් ලෝක සෞඛ්‍ය සංවිධානය ඔස්සේ ජනතාවට ප්‍රදානය කිරීමයි. එවිට නීරෝගිමත් මිනිස්සුන්ගෙන් සපිරි ලොවක් ගොඩ නගා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
659 Views
Comments