JUL
21
ජනපති රනිල් ජපාන හිටපු අගමැති Yoshihide Suga හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේදී හිටපු ජපාන අග්‍රාමාත්‍ය Yoshihide Suga මහතා හමුවිය.
රටේ ආර්ථික ප්‍රකෘතිය පිළිබඳව විස්තර කළ ජනාධිපතිතුමා ජපානයේ ආයෝජන සඳහා යළි මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කළේය.
එම සාකච්ඡාවට තානාපති රොඩ්නි පෙරේරා මහතාද සහභාගි විය.
420 Views
Comments