SEP
11
SRI LANKA FESTIVAL IN NAGOYA 2023

නොගෝයා හි ශ්‍රී ලංකා උත්සවය සැප්තැම්බර් 17 ඉරිදා උදෑසන 10 සිට රාත්‍රී 7:30 දක්වා Nagoya Hisaya Odori උද්‍යානයේදී පැවැත්වේ.
ඇතුල්වීම නොමිලේ වන අතර ශ්‍රී ලාංකික ආහාර, ඇඳුම් පැළඳුම් හා විවිධ සංස්කෘතික අංග ඔබට එහිදී දැකගත හැකිය.
ජපානයේ ජීවත් වන ශ්‍රී ලාංකික ඔබ සැමට ආරාධනා!
784 Views
Comments