ජපාන මුහුදු ආහාර කර්මාන්තය අර්බුදයක

ජපානයෙන් මුහුදු ආහාර ආනයනය අත්හිටුවීමට චීනය ගත් පියවරෙන් පසු ජපාන සමාගම් දේශීය මුහුදු ආහාර කර්මාන්තය රැකගැනීමට පෙළ ගැසෙමින් සිටී.
අගෝස්තු අගදී ජපානය ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කළ සහ තනුක කළ ජලය මුදා හැරීමට පටන් ගැනීමෙන් පසුව චීනය අදාල සීමා පැනවීය.
දේශීය සමුද්‍ර නිෂ්පාදන පරිභෝජනය ඉහළ නැංවීමට හැකි සෑම දෙයක්ම කරන ලෙස ජපාන ව්‍යාපාරික සම්මේලනය එහි සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටී.
මේ අතර ජපාන විදේශ වෙළඳ සංවිධානය ජපන් මුහුදු ආහාර සඳහා නව විකුණුම් ජාල ගවේෂණය කිරීමට කාර්ය සාධක බලකායක්ද පිහිටුවා ඇත.
620 Views
Comments