Tokyo Disneyland තේමා උද්‍යානයේ ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
25

Tokyo Disneyland තේමා උද්‍යානයේ ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළට

Tokyo Disneyland තේමා උද්‍යානයේ ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළට

Tokyo Disneyland සහ Tokyo DisneySea හි ක්‍රියාකරු පවසන්නේ ඔක්තෝබර් මාසයේ සිට තේමා උද්‍යාන වෙත ඇතුළත් වීමේ ගාස්තු ඉහළ නංවන බවයි.

 

ඒ අනුව පළමු වතාවට එක්දින ප්‍රවේශපත්‍රයක මිල යෙන් 10,000 ඉක්මවනු ඇත.

 

එමෙන්ම කාර්යබහුලම දිනවලදී වයස අවුරුදු 12 සිට 17 දක්වා පුද්ගලයින් සඳහා ප්‍රවේශපත්‍රයක මිල යෙන් 1,200 සිට 9,000 දක්වා ඉහළ යනු ඇති බව සමාගම පවසයි. කෙසේනමුත් වයස හතරේ සිට 11 දක්වා ළමුන් සඳහා මිල යෙන් 5,600 ක් ලෙස නොවෙනස්ව පවතී.

views

261 Views

Comments

arrow-up