JUN
13
Seibu Shinjuku දුම්රිය මාර්ගයේ මාරක අනතුරක්

ඊයේ (12) රාත්‍රී 10.50 ට පමණ Seibu Shinjuku දුම්රිය මාර්ගයේ Kumegawa දුම්රිය ස්ථානය සහ Higashimurayama දුම්රිය ස්ථානය අතර මාරක අනතුරක් සිදු විය.
මේ හේතුවෙන් Seibu Shinjuku දුම්රිය ස්ථානය සහ Honkawagoe දුම්රිය ස්ථානය අතර මෙන්ම Seibu Haijima දුම්රිය මාර්ගයේ Kodaira දුම්රිය ස්ථානය සහ Haijima දුම්රිය ස්ථානය අතර දුම්රිය ධාවන කටයුතු අත්හිටුවන ලදී.
කෙසේනමුත් රාත්‍රී 11.49 ට පමණ ගමනාගමනය නැවත ආරම්භ විය.
244 Views
Comments