APR
19
බටහිර ජපානයේ හරිත තේ නෙළීම ඇරඹේ

බටහිර ජපානයේ හරිත තේ වගාකරුවන් වෙනදාට වඩා සතියකට පෙර කන්නයේ පළමු තේ දළු නෙලීම ආරම්භ කර ඇත.
කියෝතෝ ප්‍රාන්තයේ කිසුගාවා නගරයේ ගොවීන් කඳුකර ප්‍රදේශවල තේ පැල වගා කරයි. දකුණු කියෝතෝ හි වගා කරන උජි තේ වලට සියවස් ගණනාවක ඉතිහාසයක් ඇත.
අප්‍රේල් මස මුල සිට අධික වර්ෂාපතනයක් ලැබීමෙන් දිවා කාලයේදී උෂ්ණත්වය තියුනු ලෙස ඉහළ ගොස් ඇති බැවින් තේ රසවත් වනු ඇතැයි ගොවීන් අපේක්ෂා කෙරේ.
247 Views
Comments