MAY
02
කුමගයා ප්‍රදේශයේ තිබී ඊතලයක් වැදුණු බළල් සිරුරක් හමුවේ

සයිටමා ප්‍රාන්තයේ කුමගයා ප්‍රදේශයේ තිබී ශරීරයට ඊතලයක් වැදුණු බළලෙකු කාන්තාවක් විසින් සොයාගෙන තිබේ.
70 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව තම ගෙවත්තේ තිබී පහර කෑමට ලක් වූ බළල් සිරුර දැකීමෙන් පසු පොලිසියට දැනුම් දී තිබේ.
ඇය ඇස්තමේන්තු කළේ ඊතලයේ නෙරා ඇති කොටස සෙන්ටිමීටර 10 ක් පමණ දිග බවයි.
අයාලේ යන බළලා බොහෝ විට තම වත්තට පැමිණෙන බවත් එහිදී තමා පෝෂණය කරන බවත් කාන්තාව පවසා තිබේ.
244 Views
Comments