MAR
11
පැරගුවේ රාජ්‍යයෙන් ජපන් ජාතිකයෙකුගේ මළ සිරුරක් හමුවේ

පැරගුවේ රාජ්‍යයේ අගනුවර වන Asuncion හි හිස් ඉඩමක මියගොස් සිටි ජපන් ජාතිකයෙකු හමුවී තිබේ.
ඔහුගේ හිසට වෙඩි වැදුණු තුවාලයක් ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ප්‍රාදේශීය මාධ්‍ය ආයතන පවසන්නේ ඝාතනයට ලක්ව ඇත්තේ 61 හැවිරිදි Ueki Hirokazu නම් අයෙකු බවයි.
237 Views
Comments