APR
03
විදුහල්පතිවරයෙකුට සහ උප විදුහල්පතිනියකට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක්

කවාසාකි නාගරික අධ්‍යාපන මණ්ඩලය විසින් විදුහල්පතිවරයෙකුට සහ උප විදුහල්පතිනියකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇත.
ඒ මිනමිනොගාවා ප්‍රාථමික පාසලේ චාරිකාවකදී ප්‍රවාහන වියදම් සඳහා දළ වශයෙන් යෙන් 540,000 ක් නීතිවිරෝධී ලෙස ලබාගැනීම හේතුවෙනුයි.
මේ අනුව ලබන වර්ෂයේ සිට සියලුම නාගරික පාසල්වල ගමන් වියදම් නීතිවිරෝධී ලෙස භාවිතා කර තිබේද යන්න විමර්ශනය කිරීමට නගර අධ්‍යාපන මණ්ඩලය සැලසුම් කරයි.
225 Views
Comments