APR
29
Komuro හි නිවසක ගින්නක්

අද (29) අලුයම 12.30 ට පමණ සයිටමා ප්‍රාන්තයේ Kawagoe නගරයේ Komuro හි නිවසක් ගිනිගෙන ඇත.
දෙමහල් ලී නිවස පිළිස්සී ඇති අතර පුද්ගලයින් තිදෙනෙකුගේ සිරුරු සොයා ගන්නා ලදී.
ගින්නට හේතුව මෙන්ම තිදෙනාගේ අනන්‍යතාව තහවුරු කරමින් පොලිසිය පරීක්ෂණ පවත්වයි. ගින්නෙන් නිවසට යාබද ගොඩනැගිලි කිහිපයක් ද විනාශ වී ඇත.
219 Views
Comments