MAY
01
ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ (01) නව කොරෝනා රෝගීන් 5,041ක් වාර්තා වූ අතර තෝකියෝවෙන් නව රෝගීන් 837ක් වාර්තා විය.
දැඩි ලෙස අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 55ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 22 කි.
231 Views

Comments