අගමැති කිෂිඩාට දුම් බෝම්බයක් විසිකළ පුද්ගලයාගේ නිවස සෝදිසි කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
16

අගමැති කිෂිඩාට දුම් බෝම්බයක් විසිකළ පුද්ගලයාගේ නිවස සෝදිසි කෙරේ

අගමැති කිෂිඩාට දුම් බෝම්බයක් විසිකළ පුද්ගලයාගේ නිවස සෝදිසි කෙරේ

අගමැති ෆුමියෝ කිෂිඩාට දුම් බෝම්බයක් විසිකළ පුද්ගලයාගේ නිවස පොලිසිය විසින් අද (16) දින සෝදිසි කළේය.

 

සැකකරු 24 හැවිරිදි රියුජි කිමුරා නම් අයෙක් වන අතර ඔහු අපරාධය සම්බන්ධයෙන් සැකපිට එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇත.  

 

හ්යෝගෝ ප්‍රාන්තයේ කවානිෂි නගරයේ ඔහුගේ නිවස පිහිටා ඇත.

views

257 Views

Comments

arrow-up