MAY
02
උණුවතුර වත් කර පුද්ගලයෙකු පිලිස්සූ කතක් අත්අඩංගුවට

Naniwa Ward හි පදිංචි 29 හැවිරිදි රැකියා විරහිත කාන්තාවක් Osaka ප්‍රාන්ත පොලිසියේ Naniwa පොලිස් දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (01) ඇය උණු වතුර වත් කර පුද්ගලයෙකුට දැඩි පිළිස්සුම් තුවාල සිදු කළ බවට සැක කෙරේ.
පිලිස්සීමට ලක්වූ පුද්ගලයා එම කාන්තාව සමග ජීවත් වන වයස අවුරුදු 30 ක පුද්ගලයකු බවට විශ්වාස කෙරෙන අතර ඔහු රෝහලේදී මියගොස් ඇති බව තහවුරු විය.
243 Views
Comments