SEP
11
ඔබ ආසම දිවුල් රසය දැන් ජපානයේත්..

ඔබ ආසම කරන ලංකාවේ Smak දිවුල් පානය රසවිඳීමට දැන් අවස්ථාවක් උදාවී තිබේ.
සැප්තැම්බර් 17 වැනි දින පැවැත්වෙන නගෝයා ශ්‍රී ලාංකික සංස්කෘතික උළෙලේදී ඔබට මෙම පානය රසවිඳින්න පුළුවන්.
තොග සහ සිල්ලර වශයෙන් ද ලබාගත හැකි බව අලෙවි නියෝජිතවරයා පවසයි.
654 Views
Comments