AUG
03
ජපානයේ සියලුම නැටුම් කණ්ඩායම්වල අවධානයට!

අයසේ නගරයේ පැවැත්වෙන කනගාවා ශ්‍රී ලංකා උළෙලට සහභාගී වන ලෙස සංවිධායක මණ්ඩලය ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටී.
ඔබට 2023 සැප්තැම්බර් 16 සහ 17 යන දිනවල පෙරවරු 10.00 සිට සවස 7.00 දක්වා සංස්කෘතික උළෙල හා එක්විය හැක.
එදින වේදිකාවේ ඔබේ දක්ෂතා පෙන්වීමට මෙය කදිම අවස්ථාවකි.
අයදුම් කිරීමට හෝ විස්තර විමසීමට කරුණාකර +818031774599 අංකයට WhatsApp හරහා සුසත් මහතා අමතන්න.
573 Views
Comments