Marugame Seimen නිෂ්පාදන අලෙවිය නවත්වයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
25

Marugame Seimen නිෂ්පාදන අලෙවිය නවත්වයි

Marugame Seimen නිෂ්පාදන අලෙවිය නවත්වයි

udon සමාගමක් වන Marugame Seimen අද (25) නිවේදනය කළේ අමු එළවලු භාවිත කරන නිෂ්පාදන කිහිපයක් විකිණීම දැනට නවතා දමන බවයි.  

 

ඒ ඔවුන්ගේ udon තුළට ගෙම්බන් මිශ්‍ර වීමේ ගැටලුවක් හේතුවෙනුයි.

 

අවලංගු කෙරෙන නිෂ්පාදන වනුයේ “ස්පයිසි දන්දන් සලාද උඩොන්” සහ “ගෝමදරේ සලාද උඩෝන්” යන නිෂ්පාදන වේ.  

 

views

281 Views

Comments

arrow-up