APR
16
දන්ජිරියක් පෙරලීමෙන් 60ක් රෝහලේ

අද (16) පෙරවරු 9.00 ට පමණ සකායි නගරයේ දන්ජිරියක් පෙරළීමෙන් අනතුරක් සිදුවිය.
අනතුරෙන් පිරිමි 11 දෙනෙක් සහ දන්ජිරිය පැදවූ 49 දෙනෙකු තුවාල ලබා ඇත.
දකුණු පාදය කැඩී ගිය 49 හැවිරිදි පුද්ගලයෙකු ඇතුළු තිදෙනෙකු බරපතල තුවාල ලබා ගිලන් රථයකින් රෝහලට ප්‍රවාහනය කර ඇත.
239 Views
Comments