ජපානයේ කොරෝනා වාර්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
27

ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ (26) නව කොරෝනා රෝගීන් 12,847ක් වාර්තා වූ අතර තෝකියෝවෙන් නව රෝගීන් 1,745ක් වාර්තා විය.

 

දැඩි ලෙස අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 59ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 41 කි.

views

253 Views

Comments

arrow-up