ජපන් කඳු නගින්නන් දෙදෙනෙකු පාකිස්ථානයේ කඳුකරයකදී අනතුරට ලක් වේ

පසුගිය සතියේ උතුරු පකිස්ථානයේ කඳු මුදුනකදී ජපන් කඳු නගින්නන් දෙදෙනෙකු ලිස්සා වැටී තිබේ.
ඉන් එක් අයෙකු බේරාගෙන ඇති නමුත් අනෙක් පුද්ගලයා තවමත් අතුරුදන්ව සිටියි.
අගෝස්තු 11 වැනිදා පස්වරුවේ කරකෝරම් කඳුවැටිය දිගේ මීටර් 5300ක උන්නතාංශයක දී පුද්ගලයන් දෙදෙනා ලිස්සා වැටී ඇති බව පාකිස්තාන පොලිසිය පවසයි.
ජපානයේ විදේශ අමාත්‍යාංශය පවසන්නේ අතුරුදන් වූ පුද්ගලයා සෙවීමට පළාත් පාලන ආයතන කටයුතු කළ නමුත් ඔහු සොයා ගැනීමට නොහැකි වූ බවයි.
328 Views
Comments