MAY
15
මිනාටෝ වෝඩ්හි තැබෑරුමකදී කාන්තාවකට නිදි පෙති දී අතවර කළ අයෙක් මාට්ටු

කාන්තාවකට නිදිපෙති සහිත පානයක් ලබා දී ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන් ආර්ථික, වෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශයේ වෘත්තීය නිලධාරියෙකු වන ඔසාමු සාටෝ අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියට අදාල පළමු නඩු විභාගය අද (15) තෝකියෝ දිසා අධිකරණයේදී කැඳවිය.
අධිචෝදනා පත්‍රයට අනුව සැටෝ තෝකියෝවේ මිනාටෝ වෝඩ්හි තැබෑරුමකදී කාන්තාවකට නිදි පෙති අඩංගු පානයක් ලබා දී ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇත.
කෙසේවෙතත් ඔහු එම චෝදනා පිළිගෙන ඇත.
285 Views
Comments