MAY
23
Fujimidai දුම්රිය ස්ථානයේ මාරක අනතුරක්

ඊයේ (22) රාත්‍රී 10.09 ට පමණ Seibu Ikebukuro මාර්ගයේ Fujimidai දුම්රිය ස්ථානයේ මාරක අනතුරක් සිදු විය.
මේ හේතුවෙන් එම මාර්ගයේම Ikebukuro සහ Tokorozawa දුම්රිය ස්ථාන අතර ඇතුලට යන සහ පිටතට යන මාර්ගවල ගමනාගමනය අත්හිටුවන ලදී.
නමුත් රාත්‍රී 11.10 ට පමණ ඒවා නැවත ක්‍රියාත්මක විය.
241 Views
Comments