ට්‍රක් රථයක් නිවසකට කඩා වදී
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
12

ට්‍රක් රථයක් නිවසකට කඩා වදී

ට්‍රක් රථයක් නිවසකට කඩා වදී

9 වන දින රාත්‍රී 11.50 ට පමණ ඔමගරි මුට්සු නගරයේ ඉදිකිරීම් ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි ට්‍රක් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසකට කඩා වැදී ඇත.රියදුරුගේ කලවයේ දැඩි කැපුම් තුවාල ඇත.

 

මෙම ස්ථානය දෙපස එක මංතීරුවක් සහිත සෘජු මාර්ගයකි. මුට්සු පොලිස් ස්ථානය අනතුරට හේතුව විමර්ශනය කරයි.

views

241 Views

Comments

arrow-up