MAY
02
ගිලී ගිය ගොඩබිම් ආත්මාරක්ෂක බලකායේ හෙලිකොප්ටර් යානය ගොඩගැනීමේ කටයුතු ඇරඹේ

ඔකිනාවා හි දකුණු ප්‍රාන්තයට ඔබ්බෙන් වූ ජලයේ ගිලී ගිය ජපන් ගොඩබිම් ආත්මාරක්ෂක බලකායේ හෙලිකොප්ටර් යානයක් ගොඩගැනීමේ කටයුතු නැවත ආරම්භ කර තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ සුන්බුන් විශාල දැලක් මත තබා දොඹකරයක් භාවිතයෙන් ජලයෙන් ගොඩ ගැනීමට කම්කරුවන් සැලසුම් කර ඇති බවයි.
ඊයේ (01) උදෑසන පුද්ගලික සමාගමකට අයත් ගලවා ගැනීමේ යාත්‍රාවකින් මිනිසුන් රහිත පරීක්ෂණ යානයක් මුහුදට බැස ඇත.
238 Views
Comments