JUL
04
Kokubunji දුම්රිය ස්ථානයේ මාරක අනතුරක්

අද (04) දහවල් 12.48 ට පමණ JR Chuo Line Rapid Service හි Kokubunji දුම්රිය ස්ථානයේ දී මාරක අනතුරක් සිදු විය.
මේ හේතුවෙන් තෝකියෝ සහ ටකාඕ දුම්රිය ස්ථාන අතර මාර්ගවල Chuo Line ශීඝ්‍රගාමි දුම්රිය සේවාව අත්හිටුවන ලදී.
කෙසේ නමුත් පස්වරු 2.05 ට පමණ දුම්රිය ධාවනය නැවත ආරම්භ විය.
303 Views
Comments