අසකා දෙවන කනිෂ්ඨ උසස් පාසලේ තටාකයේ මිනිස් අස්ථියක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
24

අසකා දෙවන කනිෂ්ඨ උසස් පාසලේ තටාකයේ මිනිස් අස්ථියක්

අසකා දෙවන කනිෂ්ඨ උසස් පාසලේ තටාකයේ මිනිස් අස්ථියක්

ඊයේ (23) සවස 6.55 ට පමණ සයිටමා ප්‍රාන්තයේ අසකා නගරයේ අසකා දෙවන කනිෂ්ඨ උසස් පාසලේ තටාකයේ තිබී මිනිස් අස්ථියක් සොයාගත් බව එහි ගුරුවරයකු අසක පොලිස් ස්ථානයට වාර්තා කළේය.

 

සයිටමා ප්‍රාන්ත පොලිස් මූලස්ථානය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඒ අසල ජම්පරයක් ද හමුවූ බවත් පොලීසිය සිරුරේ අනන්‍යතාවය තහවුරු කරමින් සිටින බවත් ය.

 

views

298 Views

Comments

arrow-up