MAR
11
ජපාන ආහාර ප්‍රදර්ශනයක් හොංකොංහිදී විවෘත වේ

ඊසානදිග ජපානයේ ෆුකුෂිමා ප්‍රාන්තයේ ආහාර ප්‍රවර්ධනය කිරීමේ ප්‍රදර්ශනයක් ඊයේ(10) හොංකොං හිදී විවෘත විය.
හොංකොං යනු චීනයට පසු ජපානයේ ආහාර ද්‍රව්‍ය සඳහා දෙවන විශාලතම අපනයන ගමනාන්තයයි.
නමුත් 2011 දී ජපානය න්‍යෂ්ටික අනතුරකට ලක් වූ බැවින් හොංකොං රජය ෆුකුෂිමා වෙතින් එළවළු, පලතුරු සහ වෙනත් නිෂ්පාදන ආනයනය කිරීම අත්හිටුවන ලදී.
මෙම ආහාර ප්‍රදර්ශනය මාර්තු 22 දක්වා පැවැත්වේ.
279 Views
Comments