APR
19
පියා ඝාතනය කළ පුත්‍රයා කොටුවේ

තෝකියෝ ප්‍රාන්තයේ හචියෝජි ප්‍රදේශයේ පොලිසිය විසින් 76 හැවිරිදි පියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට 45 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසියට අනුව Kaori Nezu නම් සැකකරු ඔහුගේ පියා වන Yoshihiro ට රාත්‍රී 9.45 ට පමණ පිහියකින් ඇන ඝාතනය කර තිබේ.
තම මව සමඟ වාද කිරීමේදී පියා නෙසුට බැන වැදීමෙන් අනතුරුවයි පිහි ඇනුම සිදුව ඇත්තේ.
243 Views
Comments