MAR
12
Natto අනුභව කිරීමේ තරඟයක් ඊයේ

‛Mito Natto Eating World Convention’ විසින් සංවිධානය කරන ලද ආහාර අනුභව කිරීමේ තරඟයක් ඊයේ(11) මිටෝ නගරයේ හි සෙන්බා හිදී පැවැත්විණි.
වසර හතරකට පසු පළමු වරට පැවැත්වූ මෙම තරඟාවලිය සඳහා ජපානයේ සහ විදේශයන්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 152 ක් සහභාගී විය.
Mito Tourism and Convention Association විසින් මෙම අවස්ථාවට අනුග්‍රහය දක්වන ලදී.
240 Views
Comments