AUG
23
ඉදිරි මාස තුන තුළ අධික උණුසුම් කාලගුණයක්

ජපානයේ කාලගුණ නිලධාරීන් සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා මාස තුනක කාලය තුළ ජපානයේ බොහෝ ප්‍රදේශවලට උණුසුම් කාලගුණයක් පුරෝකථනය කරයි.
ඒ අනුව නැගෙනහිර සහ බටහිර ජපානය, ඔකිනාවා ප්‍රාන්තය සහ කගෝෂිමා ප්‍රාන්තයේ අමාමි දූපත් වල ඉදිරි මාස තුනක කාලය තුළ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එමෙන්ම උතුරු ජපානයේ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා වැඩි වනු ඇතැයිද අපේක්ෂා කෙරේ.
386 Views
Comments