SEP
11
රාජ්‍ය නිලධාරීන්ට ජපානයෙන් අවස්ථාවක්

ශ්‍රී ලංකාව සහ ජපානය අතර අත්සන් තැබූ නව ගිවිසුමකට අනුව ජපාන විශ්වවිද්‍යාලවලදී මෙරට රාජ්‍ය අංශයේ තරුණ විධායක නිලධාරීන් පුහුණු කිරීම සඳහා අවස්ථාව හිමිවී ඇති බව කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය පවසයි.
දෙරට අතර අත්සන් තැබූ ගිවිසුමට අනුව අදාළ මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය සඳහා ජපානයෙන් රුපියල් මිලියන 611ක ප්‍රදානයක් ලබාදීම ද සිදුකෙර තිබේ.
806 Views
Comments