සෙන්දායි දුම්රිය ස්ථානයේ තිබූ ලෝහ නළය පුපුරණ ද්‍රව්‍යයක් නොවේ!
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
07

සෙන්දායි දුම්රිය ස්ථානයේ තිබූ ලෝහ නළය පුපුරණ ද්‍රව්‍යයක් නොවේ!

සෙන්දායි දුම්රිය ස්ථානයේ තිබූ ලෝහ නළය පුපුරණ ද්‍රව්‍යයක් නොවේ!

සෙන්දායි නැගෙනහිර පොලිස් ස්ථානය ඊයේ (06) නිවේදනය කළේ JR සෙන්ඩායි දුම්රිය ස්ථානයේ නැඟෙනහිර පිටවීමේ වේදිකාවේ තිබී පෙරේදා (05) සොයාගත් ලෝහමය නළය පුපුරණ ද්‍රව්‍යයක් නොවන බවයි.

 

නිවේදනයට අනුව ලෝහ නළය සෙන්ටිමීටර 40 ක් පමණ දිග කළු වයිනයිල් පටියකින් ඔතා එක් කෙළවරකින් විදුලි රැහැන් මෙන් සෙන්ටිමීටර කිහිපයක් නෙරා ඇත.නමුත් එතුල වෙඩි බෙහෙත් කිසිවක් හමු නොවීය.

 

එය එහි තැබුවේ කවුරුන්ද සහ කුමන අරමුණක් සඳහාද යන්න නොදනී.

views

239 Views

Comments

arrow-up