Kibun Foods හි සභාපති අභාවප්‍රාප්ත වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
13

Kibun Foods හි සභාපති අභාවප්‍රාප්ත වෙයි

Kibun Foods හි සභාපති අභාවප්‍රාප්ත වෙයි

Kibun Foods හි සභාපති Masahito Hoashi හෘදයාබාධයකින් මියගොස් ඇත. 

 

මියයන විට ඔහුට වයස අවුරුදු අසූ තුනකි.  

 

ඔහුගේ අවසන් කටයුතු පවුලේ ඥාතීන් විසින් සිදු කිරීමට නියමිතයි.  

 

views

239 Views

Comments

arrow-up