APR
12
ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ (11) නව කොරෝනා රෝගීන් 9,940 ක් වාර්තා වූ අතර තෝකියෝවෙන් නව රෝගීන් 1,490 ක් වාර්තා විය.
තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 3 ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 22 කි.
258 Views

Comments