Hokkaido ගුවන් තොටුපළට කිලෝමීටර කිහිපයක් ඊසාන දෙසින් ටොනේඩෝවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
31

Hokkaido ගුවන් තොටුපළට කිලෝමීටර කිහිපයක් ඊසාන දෙසින් ටොනේඩෝවක්

Hokkaido ගුවන් තොටුපළට කිලෝමීටර කිහිපයක් ඊසාන දෙසින් ටොනේඩෝවක්

ඊයේ (30) සවස 3.15 ට පමණ Hokkaido ගුවන් තොටුපළට කිලෝමීටර කිහිපයක් ඊසාන දෙසින් ටොනේඩෝවක් හටගෙන තිබේ.

 

මේ හේතුවෙන් ජපන් ගුවන් සමාගම හනේඩා වෙත පිටත්වීමට තිබූ ගුවන් යානයක් විනාඩි 50 ක පමණ කාලයක් ප්‍රමාද කළේය.

 

ඔබිහිරෝ නගරයට අනුව වගාවන් ගසාගෙන යෑම ඇතුළු යම් හානියක් ටොනේඩෝවෙන් සිදුව තිබේ.

 

views

303 Views

Comments

arrow-up