මව ඝාතනය කළ පුත්‍රයා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

මව ඝාතනය කළ පුත්‍රයා අත්අඩංගුවට

මව ඝාතනය කළ පුත්‍රයා අත්අඩංගුවට

ඊයේ (14) ඕසකා ප්‍රාන්ත පොලිසියේ සුමියෝෂි පොලිස් ස්ථානය විසින් රැකියා විරහිත Hiroyuki Kotani නම් අයෙක් අත්අඩංගුවට ගන්නා ලදී.  

 

ඔහු ඊයේ පෙරවරු 8.00 ට පමණ තම මහල් නිවාස සංකීර්ණයේ කාමරයක් තුළදී මවගේ ගෙල පිහියකින් කපා ඝාතනය කිරීමට තැත් කළ බවට සැක කෙරේ.  

 

පසුව උදෑසන 8.35 ට පමණ ඔහු අසල තිබූ පොලිස් පෙට්ටියකට ගොස් තම මව මරා දැමූ බව පාපොච්චාරණය කර තිබේ.

views

222 Views

Comments

arrow-up