APR
24
Akashi නගරයට නව නගරාධිපතිවරියක්

හිටපු නගර සභා මන්ත්‍රීවරියක වන 59 හැවිරිදි Satoko Marutani Hyogo ප්‍රාන්තයේ Akashi හි නගරාධිපතිවරිය ලෙස තේරී පත් වී තිබේ.
ඇය නගරයේ පළමු කාන්තා නගරාධිපතිනිය වන අතර හිටපු නගරාධිපති ෆුසාහෝ ඉසුමි මේ මස අවසානයේදී ඉල්ලා අස්වනු ඇත.
ඔහු ඊයේ (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ විශ්‍රාම ගිය පසුව කිසිම ආකාරයකට නගර පාලනයට මැදිහත් නොවන බවයි.
241 Views
Comments