APR
25
ගංජා ළඟ තබාගත් සිසුවෙක් අත්අඩංගුවට

ෆුකුඕකා ප්‍රාන්තයේ යුකුහාෂි නගරයේ 19 හැවිරිදි සිසුවෙකු ගංජා ළඟ තබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අලුයම 12.40 ට පමණ Fukuoka නගරයේ Chuo Ward හි සිද්ධස්ථාන පරිශ්‍රයක ගංජා ළඟ තබාගෙන සිටි බවට සැක කෙරේ.
මුර සංචාරයේ යෙදී සිටි ප්‍රාන්ත පොලිස් සාමාජිකයෙකු විසින් එය සොයා ගන්නා ලදී.
268 Views
Comments