AUG
02
රුධිර දාන මහා පිංකම

ජපානයේ මේ දිනවල ලේ හිඟයක් පවතින නිසා අගෝස්තු 6 වන දින ෆුජි සුගත සේනාසනයේ පැවැත්වෙන ලේ දන් දීමේ පිංකමට ඔබත් එක්වන මෙන් ඉල්ලා සිටිමු.
ලේ දෙන විට අසන ප්‍රශ්න සියල්ලටම සිංහලෙන් පිළිතුරු දිය හැකිය.
එම නිසා ජපන් භාෂාව නොදන්නා අයටද සේනාසනයේදී පහසුවෙන් ලේ දන්දීම කළ හැකිය.
430 Views
Comments