JUL
04
Hino Basic Firing Range හි වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට

පසුගිය දිනක Ground Self-Defence Force "Hino Basic Firing Range" හිදී ආත්මාරක්ෂක බලකායේ සාමාජිකයින් තිදෙනෙකු වෙඩි වැදී තුවාල ලැබීය.
මෙම සිද්ධියට සැකපිට 18 හැවිරිදි රජයේ කැඩෙට් නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබේ.
වෙඩි වැදීමෙන් 52 හැවිරිදි ප්‍රධාන සැරයන් යසුචිකා කිකුමාට්සු ජීවිතක්ෂයට පත්විය.
285 Views
Comments